Эротические рассказы

මළවුන්ගේ මධ්‍යස්ථානය. Owen JonesЧитать онлайн книгу.

මළවුන්ගේ මධ්‍යස්ථානය - Owen Jones


Скачать книгу
දවසක කල් ඉකුත් වෙන්න දෙන්නේ නැහැ."

      “හොඳයි, හොඳයි, ඔයාට පුළුවන් ඉක්මනින්, ඇලබාමා වල බර්මින්හැම් වලට පියාසර කරන්න සූදානම් වෙන්න, එතනින් පටන් ගන්න. මට යුරෝපයට සංචාරයක් යන්නත් වෙලා තියනවා, නමුත් මම යන්න ඉස්සරවෙලා ඔයාගේ සම්බන්ධතා පිළිබඳ විස්තර මම ඔයාට දෙන්නම්. ඊළඟ දවස් හතේදී මාව සම්බන්ධ කරගන්න පුළුවන් ජංගම දුරකථන අංකය මෙන්න මේකයි.”

       බොබ් කඩදාසි කැබැල්ල ගෙන, හුස්මත් සමග එම අංකය නැවත කියවූ අතර ක්‍ෂණිකව එය තම මතකයේ තැන්පත් කරගත්තේය. ඔහු කඩදාසි කැබැල්ල නැවත ගරෙග් වෙත භාර දුන්නේය. ඔවුන් දෙදෙනාම ප්‍රංශ දොරවල් හරහා ගෙවත්තට ඇතුළු වී එකිනෙකාට තරමක් දුරින් සිට තම ගමනාන්ත දක්වා ගුවන් ගමන් වෙන් කර ගත්හ. ඔවුනට අවශ්‍ය නම්, හෝටල් පහසුකම් වෙන් කිරීම ඉතා පහසු විය.

      ∞

      සැරයන් රොබට් ජෝන්ස් නොහොත් ඔහුව වඩාත් හොඳින් හැඳින්වූ පරිදි, බොබ් 2 වන පැරෂුට් රෙජිමේන්තු බලඇණියේ හිටපු දෙවැනියා මෙන්ම 22 විශේෂ ගුවන් සේවා රෙජිමේන්තුවේ හිටපු නිලධාරියෙකුද විය. ඔහු හතළිස් හය හැවිරිදි වියේ පසු වූ අතර, දහසය හැවිරිදි වියේදී හමුදාවට බැඳී ඇති අතර, ඔහු දෙස් විදෙස් බොහෝ සංග්‍රාම වල ප්‍රවීණයෙකු විය. ඔහු 5' 4" උස්වූ, කොට, කෙට්ටු හා පළල් මිනිසෙක් වූ නමුත් ලෝකයේ ඕනෑම කෙනෙකු හමු වීමට කැමති අන්තිම පුද්ගලයෙක් වුයේ, මේ මෘදු ගතිගුනැති බොබ් ජෝන්ස් වූ අතර විශේෂයෙන් එසේ වූයේ ඔහු ඔබ සමඟ අමනාප වී සිටින්නේ නම් හෝ ඔබ ඔහුගේ 'මාර්ගයේ' සිටිනවා යනුවෙන් ඔහු සිතන්නාවූ අවස්ථාවන්හිදී ය. කෙසේ වෙතත්, සමාජයේ වාසනාවකට මෙන්, ඔහු කෝපයට පත් වූයේ කලාතුරකිනි, ඔහු කිසි විටෙකත් නියෝග මත මිනිසුන් මරා දමා නොමැත.

       කෙසේ වෙතත් ඒ, අවුරුදු විසි හයක් තුළ ඔහු හමුදාවේ සිටි කාලයේදීය.

       ඔහු හමුදාවට බැඳී මද කාලයකට පසු, එනම් ඔහුගේ පුහුණුවීමේ කාලය අතරතුර, ඇල්ඩර්ෂොට්හි සිටියදී, ඔහුට දැන් තිබූ ස්වයං විනය නොමැති කාලයක් තිබූ අතර, නගරයේ බාර් වල කැරලි ගසමින් නගරවාසීන් සමග ඔහු නිරතුරු රණ්ඩු සරුවල් ඇති කරගත් අතර ඔහු


Скачать книгу
Яндекс.Метрика